සිහින සිතුවිලි

Friday, August 12, 2011

ඔබ දුරයි මට තවම

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 2:21 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින මන්දාකිණිය

Thursday, July 21, 2011

අම්මා...

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 10:56 PM 3 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින මන්දාකිණිය

Thursday, July 14, 2011

නිදැල්ලෙ ආ දුර නිමා වුනා

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 11:43 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින මන්දාකිණිය

Saturday, July 9, 2011

අනිත්‍ය

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 11:04 AM 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින මන්දාකිණිය

Friday, June 10, 2011

සීමා මායිම්

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 12:13 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින හතක්

Sunday, June 5, 2011

ඉබේ පරවූ මගේ හද මල

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 10:32 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින හතක්

සුව යහනක සුව විඳින්න නුඹට පින් නැතී

එකතු කලේ නයෝමි සිරිනාලි නවරත්න හරියටම 3:29 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
නම්පත: සිහින හතක්
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)
සිංහල ලබාගන්න

"කවි කඳුර" මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. නුවර යුගයේ කථන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය. වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බස ද මුසු වෙනුයේ අදාළ චරිතවල පසුබිම් අනුවය. නුවර යුගය මෙන් ම වර්තමානයේ සංකීර්ණ දේශපාලන චිත්‍රය ද කව් කඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

ලෝනා රයිට් ශ්‍රි ලංකාවේ උපත ලැබුවද ඈ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඇය "JUST ANOTHER SHADE OF BROWN" නම් මේ කෘතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් සම්මාන ලැබුවාය. සරල බස් වහරකින් පරිවර්තිත මෙය අනුලා ද සිල්වාගේ පරිවර්තනයකි.
Powered By Blogger

දින පොත


සිහිනයක් වූ ජීවිතය තුළ
උපන් සිතිවිලි අකුරු කෙරුවෙමි
නිහඩ මගෙ හද සුසර කළ කව
සිහිනයක් තුළ සිහිනයක් විය

සිහින සිතිවිලි පණ ගැහෙන විට
සිහින ලෝකෙන් මා මිදෙනු ඇත
මගේ සිතිවිලි බලා කියවා
අනේ මොනවත් ලියා යනවද

ඔබ ලියූ දෙය කියව කියවා
මගේ සිහිනය දිරිය ගනු ඇත
උදේ නැවතත් පිබිදිලා මම
අළුත් කවියක් යලි ලියනු ඇත

මගේ කවි පොත

  • බිතු කවී (1)
  • සිහින නිම්නය (6)
  • සිහින මන්දාකිණිය (4)
  • සිහින හතක් (7)

බ්ලොග් පිටු

  • Home

කවි කුරුටු ගෑ පිලිවෙල

  • August (2)
  • July (3)
  • June (6)
  • May (7)

මා ගැන

My photo
නයෝමි සිරිනාලි නවරත්න
View my complete profile

About this blog

සිහින සිතුවිලි නරඹපු ප්‍රමනය

මගේ සිහින සිතුවිලි රස වින්දට ගොඩාක් ස්තුතියි

සුමිතුරෝ


Ethereal theme. Theme images by Jason Morrow. Powered by Blogger.